මාධ්‍ය ජීවිතය

මාගේ මාධ්‍ය ජීවිතය ඇරඹෙන්නේ ප්‍රසිද්ධ පුවත්පත් වල විවිධ සාහිත්‍ය නිර්මාණ පළවීමෙනි. 1976 වැනි ඈත යුගයක කලාවැව අධිකාරි සෙවනේ සේවය කරන කාලයේ විවිධ පුවත්පත් වල කවි හා කෙටිකතා ආදී නිර්මාණ පළවූයේ "කලාවැව ශ්‍රී නිමල් පද්මකුමාර" යන නමිනි. පසුව වෘත්තීය ලෙසින් මාධ්‍ය ජීවිතයට පා තබන්නේ 1979 දී ගුවන්විදුලියේ සහන නිවේදකයෙකු ලෙස සමත් වීමත් සමගය.

No comments:

Post a Comment